බංගලාවෙන් බිල්ලක් – Bangalawen Billak (CID #09)
By: ලසිත රවීන් උමගිලිය – Lasitha Raveen Umagiliya
(CID Series : Book Number #09)
ඒ 2013 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දිනයක් බව මගේ දින පොතේ සටහන් ව ඇත. සියල්ල ඇරඹෙන්නේ එදින සන්ධ්‍යාවේ මාගේ ජංගම දුරකථනයට නාඳුනන දුරකථන අංකයකින් ලැබුණු ඇමතුමක් සමඟිනි. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළෙන් මා මුලින් සිතුවේ ඇමතුම කිසියම් රාජකාරි කටයුත්තක් සම්බන්ධ ව වන්නට ඇතැයි කියාය

First Step To English
Chithra Grade 10 - චිත්‍ර කලාව 10 ශ්‍රේණිය - Master Guide
Muthu Akuru 01-i මුතු අකුරු 01-i
Buddha Dharmaya Grade 01 - බුද්ධ ධර්මය 01 ශ්‍රේණිය - Master Guide
Akuru Soya Pata Karamu අකුරු සොයා පාට කරමු
ආලන්දර - Alandara 



Reviews
There are no reviews yet.