ඔවුන්ට සිය කාමරයේ ජනේලය පැහැදිලිව පෙනිණි. ලාම්පු එළිය විහිදී පහල බිම ආලෝක කවයක් මැවී තිබිණි. එක්වරම එම කවය මත මිනිසකුගේ රුවක් දක්නට ලැබිණි. ඔහු එහි නතරව උඩ බලාගෙන සිටියේය.
“ඔහු අපි ගැන ඔත්තු බලනවා….”
තමා පැහැදිලිව පෙනෙන බව වටහා ගත් බැවින්දෝ ආගන්තුකයා සෙමෙන් පසුපසට වී ළඟම තිබූ ගසක සෙවණැල්ලට මුවා විය. ඩානා සොයුරියන්ට විසදීමට සිදුවන ඉපැරණි පහන හා සම්බන්ධ අබිරහස කුමක්ද ?

Sangeethaya Grade 08 – පෙරදිග සංගීතය 08 ශ්‍රේණිය – Master Guide
Bhugola Vidyawa Grade 07 - භූගෝල විද්‍යාව 07 ශ්‍රේණිය - Master Guide
Demala Huruwa Grade 01 - දෙමල හුරුව 01 ශ්‍රේණිය - Master Guide
Demala Huruwa Grade 04 - දෙමල හුරුව 04 ශ්‍රේණිය - Master Guide
Ganithya Grade 01 - ගණිතය 01 ශ්‍රේණිය - Master Guide
Buddha Dharmaya Grade 01 - බුද්ධ ධර්මය 01 ශ්‍රේණිය - Master Guide
Ganithaya Grade 02 - ගණිතය 02 ශ්‍රේණිය - Master Guide 



Reviews
There are no reviews yet.